Standard Pack


Category:
Sub Category:
Item Code: #C1S5P2
Availability: In stock
Order Limit: Minimum 1.00 & Maximum 1
Unit: Packs
Rs: 0.00
kg

This Contains (මෙහි අන්තර්ගත වන්නේ)

වැදගත් - සියලුම මිල ගණන් රජයේ පාලන මිලට යටත්ව සදහන් කර ඇත (ඇතැම් විට රු.10-20 ක වෙනසක් පැවතික හැක​)

Speacial note - Charges are mentioned in accordance with the governemnt regulations (unless if there is a difference of 10 - 20 LKR may be)

Food Item

(ආහාර වර්ගය​)

Quantity

(ප්‍රමාණය​)

Unit Price LKR

(ඒක්කකය මිළ​ රු)

Total Price LKR

(මුලු වටිනාකම රු​)

Brand

(වෙළඳ නාමය)

Rice Samba(සම්බා සහල්)

10 kg 100 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Pasta (පැස්ටා)

1 kg 600 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Noodles (නූඩ්ල්ස්)

2 kg 500 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Dhal (පරිප්පු)

3 kg 180 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Chicken (කුකුළු මස්)

4 kg 750 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Salmon (සැමන්)

5 100 per   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Eggs (බිත්තර​)

20 15 per 1 egg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Saussages (සොසේජස්) - 1 kg

1 kg 1250 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Leaks (ලීක්ස්)

1.5 kg 290 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Beans (බෝංචි)

1.5 kg 260 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Carrot (කැරට්)

1.5 kg 320 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Beet (බීට්)

1.5 kg 200 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Apples (ඇපල්)

10 100 per 1 apple   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Banana (ඇඹුල් කෙසෙල්)

1.5 kg 200 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Grapes (මිදි)

1 kg 1300 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Coconut Powder (පිටි කල පොල් කිරි)

1 kg 1000 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත) 

Total Price LKR(මුලු වටිනාකම රු​)

   

Essential Delivery Charge and the payment for the delivery boy
(අත්‍යවශ්‍යය ප්‍රවාහන ගාස්තු සහ ඔබට ගෙනවිත් දෙන්නාගේ ගාස්තුව​)

Note - this payment will be reduced and refunded)shared between) in case if we will get few other orders to be delivered to the same area, in such case the cost will be shared between and refunded accordingly
ඔබ ප්‍රදේශයටම ලබා දිය යුතු වෙනත් ඇණවුම් කීපයක් අප වෙබ් අඩවිය හරහා ලැබුණු විටකදී හෝ ඔබ අසල්වාසීන්ද සමග එක්වී ඇණවුම්  කිහිපයක් ලබා දෙන්නේ නම්, මෙම ප්‍රවාහන ගාස්තුව අදාල සියලු දෙනා අතර බෙදී යනු ඇත​.

 

Delivery fee will be automatically added at the end of the process of placing  the order, and will be shown to you as a price summary before making any payments

ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​.ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​. මුදල් ගෙවීමට පෙර එය සියලු ගාස්තු සදහන් විස්තරයක් ලෙසට ඔබට දිස් වනු ඇත​

 

If you are not willing to pay the delivery fee you may not order, since we can not just add it as an hidden charge as all of the other companies do and has been recentlly cought

ඔබට අප හට ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමේ  අකමැත්තක් පවතින්නේනම් කාරුණාකර ඇණවුම්  කිරීමෙන්ව ළකින්න​, මක්නිසාද යත්; එම ප්‍රවාහන ගාස්තු සැගවුණු ගාස්තු ලෙස අයකර ගැනීමට අප  අකමැති බැවිනි, සහ එසේ කිරීම නීති විරෝධී වන බැවිනි

If you also need to add some other goods apart from what is mentioned on the package, you always can add any item which is available on the web site, and get them all delivered at once, which will further reduce the delivery cost for you and risk of social contact when you come out of the home
ඔබට පැකේජයේ සඳහන් කර ඇති දේට අමතරව වෙනත් භාණ්ඩ කිහිපයක් එකතු කිරීමට අවශ්‍ය නම්, ඔබට සෑම විටම වෙබ් අඩවියේ ඇති ඕනෑම අයිතමයක් එක් කළ හැකි අතර ඒවා සියල්ලම එකවර ලබා ගත හැකිය, එමඟින් බෙදා හැරීමේ පිරිවැය තවදුරටත් අඩු වනු ඇත. ඔබ නිවසින් පිටතට එන විට සමාජ සම්බන්ධතා ඇතිවීමේ අවදානමද අඩු වනු ඇත.

 

Note - We will not be able to specify the brand of the products on this situation, instead we will deliver you the best available brand, plus incase if you need a specific brand, please be kind to contact us via mobile before placing the order.

වැදගත් - මෙම හදිසි අවස්ථාවේදී අප විසින් පවතින් ගුණාත්මකතාවයෙන් ඉහළම නිෂ්පාදනය ඔබට ලබා දීමට කටයුතු කරන අතර යම් විශේෂ වෙළද නාමයන් ලබා දීමට නොහැකි වීමට ඉඩ ඇත​, ඔබට යම් කිසි විශේෂ වෙළද නාමයකින්ම අවශ්‍යය වේ නම් ඒ බව දුරකථන ඇමතුමකින් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු  

Reviews