Supreme Pack


Category:
Sub Category:
Item Code: #C1S5P26
Availability: In stock
Order Limit: Minimum 1.00 & Maximum 1
Unit: Packs
Rs: 0.00
kg

This Contains (මෙහි අන්තර්ගත වන්නේ)

වැදගත් - සියලුම මිල ගණන් රජයේ පාලන මිලට යටත්ව සදහන් කර ඇත (ඇතැම් විට රු.10-20 ක වෙනසක් පැවතික හැක​)

Speacial note - Charges are mentioned in accordance with the governemnt regulations (unless if there is a difference of 10 - 20 LKR may be)

Food Item

(ආහාර වර්ගය​)

Quantity

(ප්‍රමාණය​)

Unit Price LKR

(ඒක්කකය මිළ​ රු)

Total Price LKR

(මුලු වටිනාකම රු​)

Brand

(වෙළඳ නාමය)

Grains (ධාන්‍යය​)

Rice Basmati(බාස්මතී සහල්) 5 kg 220per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Rice Samba (සම්බා සහල්) 15 kg 100 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Flour (පාන් පිටි) 5 kg 150 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Pasta (පැස්ටා) 3 kg 600 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Noodles (නූඩ්ල්ස්) 3 kg 500 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Dhal (පරිප්පු) 3 kg 180 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Animal Products ( සත්ත්ව ආහාර​)

Chicken (කුකුළු මස්) 5 kg 750 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Salmon (සැමන්)       Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Eggs (බිත්තර​) 20 20 per 1   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Dried Fish (හාල්මැස්සන්) 1 kg per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Dairy Products (කිරි ආශ්‍රිත ආහාර​)

Cheese (චීස්) - Kothmale 1 kg per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Fresh Milk (නැවුම් එළකිරි) - Ambewela 10 L 250 per L   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Milk Powder (කිරි පිටි) - Ambewela (Lakspray) 2 kg 995 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Vegetables (එළවළු)

Leaks (ලීක්ස්) 2 kg 290 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Beans (බෝංචි) 2 kg 260 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Carrot (කැරට්) 2 kg 320 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Beet (බීට්) 2 kg 200 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Gotukola (ගොටුකොල​) 5     Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Mush Room (හතු) 1 kg     Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Fruits (පළතුරු)

Apples (ඇපල්) 20 100 per 1 apple   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Banana Kolikuttu (කෝලිකුට්ටු කෙසෙල්) 2 kg 350 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Black Grapes (දම්/කලු ඇපල්) 1 kg 1300 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Katta Sambal bottle(කට්ට සම්බල් බෝතල්) 2 475 per bottle   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Mango Chatni Bottle (අඹ චට්නි බෝතල්) 1 550 per bottle   Not Specified (විශේෂයෙන් දක්වා නැත)

Spices (කුළුබඩු)

Green Chilli (අමු මිරිස්) 1 kg 500 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Chilli Powder red (මිරිස් කුඩු) 500 g 1300 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Chilli pieces (මිරිස් කැබලි) 500 g  1100 per kg    Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Fish Chips (උම්බලකඩ කැබලි) 200 g 400 per 100 g   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Pepper Powder (ගම්මිරිස් කුඩු) 200 g 350 per 100 g   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Salt (ලුනු (අයඩීන් මිශ්‍ර​)) 400 g 65 per 400 g packet   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Curry Powder (තුනපහ කුඩු) 500 g 110 per 100 g   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Big Onion (ලොකු ළූණු)       Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Coconut Powder (පිටි කල පොල් කිරි) 2 kg 995 per kg   Not Specified (විශේෂයෙන් දක්වා නැත)
Total Price LKR(මුලු වටිනාකම රු​)    

Essential Delivery Charge and the payment for the delivery boy
(අත්‍යවශ්‍යය ප්‍රවාහන ගාස්තු සහ ඔබට ගෙනවිත් දෙන්නාගේ ගාස්තුව​)

Note - this payment will be reduced and refunded)shared between) in case if we will get few other orders to be delivered to the same area, in such case the cost will be shared between and refunded accordingly
ඔබ ප්‍රදේශයටම ලබා දිය යුතු වෙනත් ඇණවුම් කීපයක් අප වෙබ් අඩවිය හරහා ලැබුණු විටකදී හෝ ඔබ අසල්වාසීන්ද සමග එක්වී ඇණවුම්  කිහිපයක් ලබා දෙන්නේ නම්, මෙම ප්‍රවාහන ගාස්තුව අදාල සියලු දෙනා අතර බෙදී යනු ඇත​.

 

Delivery fee will be automatically added at the end of the process of placing  the order, and will be shown to you as a price summary before making any payments

ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​.ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​. මුදල් ගෙවීමට පෙර එය සියලු ගාස්තු සදහන් විස්තරයක් ලෙසට ඔබට දිස් වනු ඇත​

 

If you are not willing to pay the delivery fee you may not order, since we can not just add it as an hidden charge as all of the other companies do and has been recentlly cought

ඔබට අප හට ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමේ  අකමැත්තක් පවතින්නේනම් කාරුණාකර ඇණවුම්  කිරීමෙන්ව ළකින්න​, මක්නිසාද යත්; එම ප්‍රවාහන ගාස්තු සැගවුණු ගාස්තු ලෙස අයකර ගැනීමට අප  අකමැති බැවිනි, සහ එසේ කිරීම නීති විරෝධී වන බැවිනි

 

Note - We will not be able to specify the brand of the products on this situation, instead we will deliver you the best available brand, plus incase if you need a specific brand, please be kind to contact us via mobile before placing the order.

වැදගත් - මෙම හදිසි අවස්ථාවේදී අප විසින් පවතින් ගුණාත්මකතාවයෙන් ඉහළම නිෂ්පාදනය ඔබට ලබා දීමට කටයුතු කරන අතර යම් විශේෂ වෙළද නාමයන් ලබා දීමට නොහැකි වීමට ඉඩ ඇත​, ඔබට යම් කිසි විශේෂ වෙළද නාමයකින්ම අවශ්‍යය වේ නම් ඒ බව දුරකථන ඇමතුමකින් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු  

Reviews