Family Pack


Category:
Sub Category:
Item Code: #C1S4P77
Availability: Not Available
Order Limit: Minimum 0.00 & Maximum 0
Unit: 1
Rs: 1.00
kg

This Contains (මෙහි අන්තර්ගත වන්නේ)

 

Food Item

(ආහාර වර්ගය​)

Quantity

(ප්‍රමාණය​)

Unit Price LKR

(ඒක්කකය මිළ​ රු)

Total Price LKR

(මුලු වටිනාකම රු​)

Green Gram (මුං ඇට​) 1 kg per kg  
Chickpease (කඩල​) 1 kg per kg  
Red Dhal (රතු පරිප්පු) 1 kg per kg  
Corn Flakes 2 Packs per pack  
Chocolate Flakes 2 Packs per pack  
Noodles (නූඩ්ල්ස්) 2 Packs per pack  
Pasta (පැස්ටා) 2 Packs per pack  
       
       
       
       
       
       
       
       
       
Total Price LKR(මුලු වටිනාකම රු​)  

 

Essential Delivery Charge and the payment for the delivery boy
(අත්‍යවශ්‍යය ප්‍රවාහන ගාස්තු සහ ඔබට ගෙනවිත් දෙන්නාගේ ගාස්තුව​)

Note - this payment will be reduced and refunded)shared between) in case if we will get few other orders to be delivered to the same area, in such case the cost will be shared between and refunded accordingly
ඔබ ප්‍රදේශයටම ලබා දිය යුතු වෙනත් ඇණවුම් කීපයක් අප වෙබ් අඩවිය හරහා ලැබුණු විටකදී හෝ ඔබ අසල්වාසීන්ද සමග එක්වී ඇණවුම්  කිහිපයක් ලබා දෙන්නේ නම්, මෙම ප්‍රවාහන ගාස්තුව අදාල සියලු දෙනා අතර බෙදී යනු ඇත​.

 

Delivery fee will be automatically added at the end of the process of placing  the order, and will be shown to you as a price summary before making any payments

ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​.ඇණවුම සම්පූර්ණ වන අවස්තාවේදී ඇණවුමට අදාළ ප්‍රවාහන ගාස්තුව ස්වයංක්‍රීයව එකතු වනු ඇත​. මුදල් ගෙවීමට පෙර එය සියලු ගාස්තු සදහන් විස්තරයක් ලෙසට ඔබට දිස් වනු ඇත​

 

If you are not willing to pay the delivery fee you may not order, since we can not just add it as an hidden charge as all of the other companies do and has been recentlly cought

ඔබට අප හට ප්‍රවාහන ගාස්තුවක් ගෙවීමේ  අකමැත්තක් පවතින්නේනම් කාරුණාකර ඇණවුම්  කිරීමෙන්ව ළකින්න​, මක්නිසාද යත්; එම ප්‍රවාහන ගාස්තු සැගවුණු ගාස්තු ලෙස අයකර ගැනීමට අප  අකමැති බැවිනි, සහ එසේ කිරීම නීති විරෝධී වන බැවිනි

Note - We will not be able to specify the brand of the products on this situation, instead we will deliver you the best available brand, plus incase if you need a specific brand, please be kind to contact us via mobile before placing the order.

වැදගත් - මෙම හදිසි අවස්ථාවේදී අප විසින් පවතින් ගුණාත්මකතාවයෙන් ඉහළම නිෂ්පාදනය ඔබට ලබා දීමට කටයුතු කරන අතර යම් විශේෂ වෙළද නාමයන් ලබා දීමට නොහැකි වීමට ඉඩ ඇත​, ඔබට යම් කිසි විශේෂ වෙළද නාමයකින්ම අවශ්‍යය වේ නම් ඒ බව දුරකථන ඇමතුමකින් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු  

 

Reviews